Lanka Morning

සමාජ මාධ්‍ය තහනම අවසන්..

සමාජ මාධ්‍ය තහනම අවසන්..

සමාජ මාධ්‍ය තහනම අවසන්..
May 17
14:41 2019

ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පසුගිය 13 වැනි දා සිට දින 5 ක් පුරා පනවා තිබූ තහනම ඉවත් කිරිමට විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව තීරණය කර තිබේ.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment