Lanka Morning

මැයි 08 සිට මැයි 14 දක්වා ජාතික මදුරු මර්දන සතියක්..!!

මැයි 08 සිට මැයි 14 දක්වා ජාතික මදුරු මර්දන සතියක්..!!

මැයි 08 සිට මැයි 14 දක්වා ජාතික මදුරු මර්දන සතියක්..!!
May 03
15:04 2019

නිරිත දිග මෝසම් වර්ෂව ආරම්භවීමත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන බහුලවන බැවින් ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවධානම ද ඉහළ යා හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ අනුව මැයි 08 සිට මැයි 14 දක්වා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක වෙයි.මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි.

ත්‍රිවිධ හමුදාව,පොලීසිය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව මදුරුවන් බෝ වන ස්ථාන සොයා මෙහෙයුමක් දියත් කිරීමට ද නියමිත බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment