Lanka Morning

පකිස්ථානු විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරය අවලංගු කෙරේ..!!

පකිස්ථානු විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරය අවලංගු කෙරේ..!!

පකිස්ථානු විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරය අවලංගු කෙරේ..!!
May 02
15:02 2019

ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතව සිටි පාකිස්ථානු විදේශ කටයුතු අමාත්‍ය ශාහ් මෙහෙමූද් කුරේෂි  මහතා එම සංචාරය අවලංගු කර ඇතැයි වාර්තා වේ.

මේ සඳහා බලපා ඇත්තේ පාස්කු ඉරිදා  සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය බව වාර්තා වේ.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment