Lanka Morning

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග 6ක් නැවත දැනුම් දෙනතුරු කල් දැමේ..!!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග 6ක් නැවත දැනුම් දෙනතුරු කල් දැමේ..!!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග 6ක් නැවත දැනුම් දෙනතුරු කල් දැමේ..!!
April 30
14:37 2019

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පැවැත්වීමට නියමිතව තිබූ පරිපූරක වෛද්‍ය සේවයේ 3වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය, ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය කාර්යක්ෂමතා කඩඉම් විභාගය,  මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවේ 3වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය,  විද්‍යුත් නිකර්ජන රේඛන සටහන්කරු සහ ඛන්තුරේඛන ශිල්පී 3 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය,  ශ්‍රී ලංකා තාක්ෂණ සේවාවට අයත් සමීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන තාක්ෂණික සේවා ගණය සහ ප්‍රාථමික ශිල්පීය සේවා ගණයේ 1 ශ්‍රේණියේ තනතුරු සඳහා වන තුන්වන කාර්යක්ෂමතා කඩඉම් විභාග යන විභාග නැවත දැනුම් දෙන තුරු කල්දමා තිබේ.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment