Lanka Morning

ලොව විශාලතම මැතිවරණයයැයි කියන ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ..

ලොව විශාලතම මැතිවරණයයැයි කියන ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ..

ලොව විශාලතම මැතිවරණයයැයි කියන ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ..
April 11
09:47 2019

ලොව විශාලතම මැතිවරණය ලෙස සැලෙකන ඉන්දීය මහ මැතිවරණය අද (11) ආරම්භ විය. ලෝක ජනගහනයෙන් අටෙන් එකක්ආසන්න වශයෙන් මිලියන 900ක් ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන ඉන්දියාවේ මහ මැතිවරණය සති හයක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත අතර අද ආරම්භ වූ මැතිවරණයේ ඡන්ද විමසීම් අවසන් වනුයේ මැයි මස (19) වැනිදා ය. ඉන්දියාව යනු ලොව දෙවැනි විශාලතම ජනගහනය හිමි රට ද වේ.

ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන ලක්ෂ 10 කදී ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment