Lanka Morning

මාතර-බෙලිඅත්ත දුම්රියෙන් නෑගම්‍ යන්නට 08 වැනිදා සිට හැකියාව…

මාතර-බෙලිඅත්ත දුම්රියෙන් නෑගම්‍ යන්නට 08 වැනිදා සිට හැකියාව…

මාතර-බෙලිඅත්ත දුම්රියෙන් නෑගම්‍ යන්නට 08 වැනිදා සිට හැකියාව…
April 04
17:12 2019

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය මෙම මස අට වනදා ජනතා අයිතියට පත්කරන බව නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ පි‍්‍රයන්ත දීගල මහතා පැවසීය. පරික්ෂණ දුම්රියක් ධාවනය කිරීමෙන් අනතුරුව,එම පරීක්‍ෂණ දුම්රිය චාරිකාව සාර්ථක බැවින්, එම මාර්ගයේ දුම්රිය ධාවනයට සියලු කටයුතු සූදානම් බව පි‍්‍රයන්ත දීගල මහතා කියා සිටියේය.

 මාර්ගයේ ඉදිකිරිම් සඳහා නවීන තාක්ෂණය යොදාගෙන ඉදිකිරීම් සිදු කර ඇත.  දුම්රිය මාර්ගය විවෘත කිරිමෙන් අනතුරුව බෙලිඅත්ත සිට දුම්රිය ගමන් වාර හතරක් ධාවනය කිරිමට කටයුතු කර තිබේ.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment