Lanka Morning

බීලා ගියොත් වැඩ වැරදෙයි..විශේෂ පොලිස් මෙහෙයුම් අද සිට

බීලා ගියොත් වැඩ වැරදෙයි..විශේෂ පොලිස් මෙහෙයුම් අද සිට

බීලා ගියොත් වැඩ වැරදෙයි..විශේෂ පොලිස් මෙහෙයුම් අද සිට
April 11
15:53 2019

බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් අද (11) සිට ආරම්භ කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

අවුරුදු සමය තුළ දිවයින පුරාම සිදු කෙරෙන මෙම මෙහෙයුම් අප්‍රේල් 20 වනදා දක්වා ක්‍රියාත්මකය.

මෙහිදී අත් අඩංගුවට ගන්නා රියදුරන් අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කෙරෙන හෙයින් බීමතින් රිය පැදවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment