Lanka Morning

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ..

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ..

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ..
April 30
14:29 2019

2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2019-05-31 දක්වා දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2019-04-20 දින දක්වා දීර්ඝ කරන ලද බව දන්වා සිටියත්, පාසල් පටන් ගන්නා දිනය 2019-05-06 දින දක්වා කල්යාම සැලකිල්ලට ගෙන, තිලිණපත්වල වලංගු කාලය  ද දීර්ඝ කර තිබේ.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment