Lanka Morning

පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින්න.!!

පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින්න.!!

පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින්න.!!
April 29
04:57 2019

මැයි 06 දින පාසල් වාරය ආරම්භ කිරීමට නියමිත අතර පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි

එසේ වාහනයක් පාසල් අසළ නතර කර තිබුණ හොත් ආරක්ෂක ස්ථානයකට ගෙන ගොස් දැඩි සෝදිසි කිරීමකට ලක් කිරීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment