Lanka Morning

ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධනයන් දිවි මගට සමු දෙයි..!!!

ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධනයන් දිවි මගට සමු දෙයි..!!!

ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධනයන් දිවි මගට සමු දෙයි..!!!
April 08
07:11 2019

ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධනයන් මීට සුලු වේලාවකට පෙර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදි අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.ඒ මහතා මියයන විට 69 හැවිරිදි වියේ පසුවිය.

මෙතුමන් නැසීගි ජනප්‍රිය ගායිකා මාලනී බුලත්සිංහලයන්ගේ ස්වාමිපුරුෂයා වූ අතර ජනප්‍රිය සංගීතවේදී කසුන් කල්හාරගේ පියාණන් ද වේ.එතුමන් අතින් නිර්මාණය වූ ගීත කිහිපයක් නම්,

ඔබයි රම්‍ය සඳ කිරණ,

මා හඬනා කඳුළු ගලා,

කඩමණ්ඩියේ දොළ අයිනේ,

පෙම් ලොව දී දුටු ඔහුම ද මේ,

නෙලා ගන්න බෑ,

පූජාසනයේ ඔබ හිඳුවා,

නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි,

ප්‍රේමය නම් රාගයෙන් තොර,

පිළිම නෙලා නැති විරුවන්,

විලක් උනත් නිල් දිය පිරි,

මේ ජීවන ගංඟා ධාරයේ,

පහන් කන්ඳ මුල අඳුරුයි

ඉස්සර මං ගිය පාසල ඇරිලා,

මිනිසෙකු පිට නැගි අසරුවෙකි,

සීතල පිනි බිංඳු බිංඳු,

සයුරක් නොදුටු ගඟුලක්,

බණ කියන රටක්,

හිමි සණරාමර ලෝක සිවංකර,

සියක් ආයු ලැබ,

නුඹේ සිතට පුන්සඳ පායලා වගේ,

දෙවොලේ නිකැළැල්,

දුරු කතර ගෙවාගෙන මම නොකියම ආවට,

මාල ගිරවියේ,

සඟවන්න එපා හසරැල්,

මේ පුංචි රටේ,

සඳ තරු නිහඬයි,

ප්‍රේමයේ විල්තෙරේ,

අහසින් තරුවක් කඩා වැටෙනවා,

පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්,

සැන්දෑ අහස වගේ සැරසී,

මා එක්කලා අමනාපව,

වසන් කරන්නට බෑ මගෙ සිත අද,

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද,

ඔබ ඈත සද වී පායා

මළ පොතේ අකුරු,

ඔබට මා ආදරය කළ බව මෙතරම්,

සෙනෙහස ඉල්ලා ලිය තඹරා ළඟ

කන්ද කෙන්ද කරනු පිණිස,

රත්තරන් නෙත් දෙකින්,

බාලිකාවියන්,

වී පැදුරෙන් ඉගිලී යන,

සඳක් නම් බැස යන්න තිබුණා,

ඇය යන්න ගියා මැකිලා

වීණාවී,උර තලයේ රැඳෙන්න

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment