Lanka Morning

ඖෂධවේදී ,හෙද සේවා ඇතුළු වෘත්තිය සමිති 16ක් හෙට එක් දින වර්ජනයක..

ඖෂධවේදී ,හෙද සේවා ඇතුළු වෘත්තිය සමිති 16ක් හෙට එක් දින වර්ජනයක..

ඖෂධවේදී ,හෙද සේවා ඇතුළු වෘත්තිය සමිති 16ක් හෙට එක් දින වර්ජනයක..
April 07
16:15 2019

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඇතුළු වෘත්තීය සමිති 16ක් හෙට (8) පෙරවරු 7.00 සිට දීපව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක නිරත වන බව පවසයි.

ඒ අනුව රජයේ රෝහල්වල හෙද සේවාවන්, ඖෂධ නිකුත් කිරීම්,  එක්ස් කිරණ පරීක්‍ෂණ, ස්කෑන් ආදී රෝග හඳුනාගැනීමේ පරීක්‍ෂාවන්, ඇස්,  දත් පරීක්‍ෂා කිරීම්, ශල්‍යාගාර කටයුතු ආදී සේවාවන් රැසක් අඩපණ වනු ඇතැයි සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

මෙම වැඩවර්ජනය අනිද්දා (9) උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවාවන්හි පමණක් නිරත වන බව ද ඔහු සඳහන් කළේය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment