Lanka Morning

2018 (සා.පෙළ) ප්‍රතිඵල හෙට අලුයම නිකුත් කෙරේ..

2018 (සා.පෙළ) ප්‍රතිඵල හෙට අලුයම නිකුත් කෙරේ..

2018 (සා.පෙළ) ප්‍රතිඵල හෙට අලුයම නිකුත් කෙරේ..
March 27
14:26 2019

2018 අ.පො.ස(සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල හෙට (28) අලුයම වන විට අන්තර්ජාලයට එක් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල්  සනත් පූජිත මහතා ප්‍රකාශ කළේය.

2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අපේක්ෂකයින් 422,850ක් සහ පෞද්ගලික අපේක්ෂකයින් 233791 ක්ද අයදුම්කර ඇති අතර,  ඒ අනුව සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 656641කි. පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වැනි දා සිට 12 වැනි දා තෙක් දිවයින පුරා මධ්‍යස්ථාන 4661 ක මෙම විභාගය පැවැත් වුණි. පසුගිය වසර වල  මෙන් ම මෙවර ද සියලු අපේක්ෂකයින්ගේ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැරීමට සූදානම් අතර, www.donets.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබා ගත හැක.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment