Lanka Morning

සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ..

සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ..

සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ..
December 02
16:06 2018

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (03) ආරම්භවීමට නියමිත අතර එය ලබන 12 වැනිදා තෙක් පැවැත්වේ.

මෙවර විභාගයට අපේක්ෂකයින් 656,641 ක් පෙනී සිටින අතර එය මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇති.

විභාගයට පෙනී සිටීමේදී විභාග ශාලාවට ජංගම දුරකතන, ස්මාට් වොච් රැගෙන ඒම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පුජිත පවසයි.

 

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment