Lanka Morning

උඩවලව වනෝද්‍යානයේදී ඇතෙකු ඝාතනය කෙරේ..පරිසරවේදින්ගෙන් විරෝධතා..

උඩවලව වනෝද්‍යානයේදී ඇතෙකු ඝාතනය කෙරේ..පරිසරවේදින්ගෙන් විරෝධතා..

උඩවලව වනෝද්‍යානයේදී ඇතෙකු ඝාතනය කෙරේ..පරිසරවේදින්ගෙන් විරෝධතා..
December 01
06:44 2018

 

උඩවලව වනෝද්‍යානයේ ජලාශයට ආසන්න ප්‍රදේශයේ අද(01) අලුයම වයස අවුරුදු 10 – 15 පමණ වෙතැයි සැළැකෙන මුගලන් ඇතා වෙඩිතබා ඝාතනය කර තිබේ.

ඇතාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත වේ.

වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමග ඒකබද්ධව පරීක්ෂණ ක්‍රියාත්මක බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කල අතර පසුගිය කාලය පුරාවට අලි සම්පත විශාල වශයෙන් හානිකර තත්වයන්ට මුහුනදෙද්දී එයට විසඳුම් ලබා නොදීම පිළිබඳව පරිසරවේදීන් සිය විරෝධය ප්‍රකාශ කර සිටී.

 

දුල්මිණ දිසානායක

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment