Lanka Morning

අභියාචනාධිකරණ තීන්දුවට එකඟ වෙන්නේ නෑ..මහින්ද රාජපක්ෂ පවසයි

අභියාචනාධිකරණ තීන්දුවට එකඟ වෙන්නේ නෑ..මහින්ද රාජපක්ෂ පවසයි

අභියාචනාධිකරණ තීන්දුවට එකඟ වෙන්නේ නෑ..මහින්ද රාජපක්ෂ පවසයි
December 03
16:26 2018

 කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද (03) අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට එකඟ නොවන බවත් එයට එරෙහිව හෙට දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment