Lanka Morning

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 3 වන දා සිට..

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 3 වන දා සිට..

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 3 වන දා සිට..
November 27
18:27 2018

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 3 වන දා සිට 12 වන දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේය.

මධ්‍යස්ථාන 4661ක විභාගය පැවැත්වෙන අතර, පාසල් අයඳුම්කරුවන් හාර ලක්ෂ 22,850 දෙනෙකු පෙනී සිටියි.

ඊට අමතරව පෞද්ගලික අයඳුම්කරුවන් දෙලක්ෂ 33,791 දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment