Lanka Morning

මිනිසා අභ්‍යවකාශය ජයගැනීමේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් අද..

මිනිසා අභ්‍යවකාශය ජයගැනීමේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් අද..

මිනිසා අභ්‍යවකාශය ජයගැනීමේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් අද..
November 26
13:06 2018

මිනිසා අභ්‍යවකාශය ජයගැනීමේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සටහන් කිරීමට නාසා ආයතනය අද(නොවැම්බර් 26) රාත්‍රියේ සූදානම්ව සිටිනවා.ඒ අඟහරු වෙත යැවූ  ‘ඉන්සයිට්’ නම් රොබෝ ලෑන්ඩරය අඟහරු වෙත ගොඩ බැස්වීම සජීවීව පෘතුවි වාසීන්ට දැක බලාගැනීමට සලස්වමිනුයි.ශ්‍රී ලංකා වේලාවෙන් නොවැම්බර් 27 දින පෙරවරැ 12.01ත් 1.30ත් අතර කාලය තුල මෙම අත් දැකීම සජීවීව අත්විදීමට හැකිවනු ඇති.එම අවස්ථාව ශ්‍රී ලංකාවේ සිට සජීවීව නැරඹීමට පහත ලින්ක් එක භවිතා කල හැක.

දුල්මිණ දිසානායක

https://www.youtube.com/nasajpl/live?fbclid=IwAR3h-lHzdkr9O5egaqfNHEwqoTy1UHn3BJ7t3KCj07q6zTeByz7gqQ0DjZA

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment