පොලිස් නිලධාරින්ගේ ඝාතකයන් සෙවීමට විශේෂ කණ්ඩායමක් යයි..

November 30
17:28
2018
වව්නතිව් හි මාර්ග බාධකයක් අසල පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ නිලධාරී කණ්ඩායමක් පිටත්ව ගොස් ඇත.
පොලිස්පතිවරයාගේ නියම පරිදි මෙම කණ්ඩායම පිටත්ව ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
There are no comments at the moment, do you want to add one?
Write a comment