Lanka Morning

පාර්ලිමේන්තුව 27 දක්වා කල්තැබේ..

පාර්ලිමේන්තුව 27 දක්වා කල්තැබේ..

පාර්ලිමේන්තුව 27 දක්වා කල්තැබේ..
November 23
06:26 2018

පාර්ලිමේන්තුව යළි එළඹෙන 27 වැනිදා දක්වා කල්තබා තිබේ.

ඒ අනුව 27 වැනිදා පස්වරු 10.00ට යළි පාර්ලිමේන්තුව රැස් වන අතර එළඹෙන 29 වැනිදාත් පාර්ලිමේන්තුව කැඳවා තිබේ. එදින පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස් කිරීමට නියමිතය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment