Lanka Morning

තේරීම් කාරක සභාව වෙනුවෙන් ඡන්දයක්..සන්ධාන මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත් වෙයි..පක්ෂව 121..!!!

තේරීම් කාරක සභාව වෙනුවෙන් ඡන්දයක්..සන්ධාන මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත් වෙයි..පක්ෂව 121..!!!

තේරීම් කාරක සභාව වෙනුවෙන් ඡන්දයක්..සන්ධාන මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත් වෙයි..පක්ෂව 121..!!!
November 23
06:07 2018

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදි පැවැත්වුණි.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර පාර්ලිමේන්තුව නිසියාකාරව කටයුතු නොකරන බව සඳහන් කරමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවත්ව යන ලදී.අද දින මෙම ඡන්දය ඉලෙක්ට්‍රොනික ක්‍රමයෙන් පවත්වන ලදී.

ඒ අනුව තේරීම් කාරක සභාවේ සංයුතිය මෙසේය.

එක්සත් ජනතා නිදහ සන්ධානය  – දිනේෂ් ගුණවර්ධන, එස්.බී දිසානායක,නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ

එක්සත් ජාතික පෙරමුණ – ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික,රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝගනේෂන්,

ඉලංකෙයි තමිල් අරුසකච්චි – මාවෙයි සේනාධිරාජා

ජවිපෙ – විජිත හේරත්

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment