Lanka Morning

තමා කථානායක ධූරයට සුදුසු නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගේන්න,යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජම්පරය උනත් අඳින්නම්…කථානායකවරයා පවසයි

November 27
17:45 2018

තමාගේ මුළු ජීවිත කාලය තුළදී කුඨ ලේඛන සාදා නොමැති බවත් නීතිය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජම්පරය ඇඳීමට සිදුවුවහොත් එය ඇඳීමටද සුදානම් යැයි කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (27) ප්‍රකාශ කළේය.එවැනි චෝදනාවක් තිබේ නම් ඒ ඕනෑම පරීක්ෂණයකට තමන් සූදානම් බවද ප්‍රකාශ කළේය.

තමාගේ අනුරූ පඹයන් ලෙස සකසා පුලුස්සා දැමීම් පසුගිය දිනවල සිදුවී ඇති බව පැවැසූ කථානායකවරයා තමා ගමේ උපන් අයෙකු බැවින් වස් දොස් යෑමට පඹයන් පිළිස්සීම ගැන සතුටු වන බවද ප්‍රකාශ කළේය.

තමා කථානායක ධූරයට සුදුසු නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඉවත් කරන ලෙසද ඉල්ලා සිටි කථානායකවරයා එය පිළිගැනීමට සූදානම් බවද කීය.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment