Lanka Morning

ගින්නෙන් උපන් සීතල(The Frozen Fire) චිත්‍රපටය 2019 ජනවාරියේ සිට තිරයට..

ගින්නෙන් උපන් සීතල(The Frozen Fire) චිත්‍රපටය 2019 ජනවාරියේ සිට තිරයට..

ගින්නෙන් උපන් සීතල(The Frozen Fire) චිත්‍රපටය 2019 ජනවාරියේ සිට තිරයට..
November 27
19:17 2018

අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්‍ෂණය කළ ගින්නෙන් උපන් සීතල(The Frozen Fire) චිත්‍රපටය චන්ද්‍රන් රත්නම්ගේ මැතිව් චිත්‍රපටයෙන් පසු 2019 ජනවාරි සිට CEL+ රිද්ම මණ්ඩලයේ සිනමාශාලා ඇතුළු තවත් සිනමාශාලා රැසක තිරගතවීමට නියමිතය.

මෙරට සිනමා ඉතිහාසයේ පළමු වතාවට 2019 ඔස්කාර් සම්මාන උලෙළේ ප්‍රධාන ධාරාවේ විශිෂ්ටතම සිනමාපටය තරග අංශය නියෝජනය කිරීමට ගින්නෙන් උපන් සීතල(The Frozen Fire) සිනමාපටයට හැකි විය.

අරගලකාරී නායකයකු වන රෝහණ විජේවීරගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා ඇසුරින් ධම්මගේ විසින් තිර රචනා කොට අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්‍ෂණ කර ඇති ගින්නෙන් උපන් සීතල (The Frozen Fire) මෙරට සමස්ත සිනමා ප්‍රේක්‍ෂකයන්ට අලුත් අත්දැකීමක් වනු අවිවාදිතය.

කමල් අද්දරආරච්චි මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වේ.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment