Lanka Morning

ඉන්ධන මිල අඩු කෙරේ..!!

ඉන්ධන මිල අඩු කෙරේ..!!

ඉන්ධන මිල අඩු කෙරේ..!!
November 30
17:11 2018

අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල රුපියල් 5 කින් අඩු කර තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනහල් වලින් අලෙවි කරන පෙට්‍රල් ‍ඔක්ටේන් 92 , ඔක්ටේන් 95 , ලංකා ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කෙරෙනු ඇත.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment