Lanka Morning

අපේ රටේ නිෂ්පාදිත පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය අද මහජන ප්‍ර‍දර්ශනයට..

අපේ රටේ නිෂ්පාදිත පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය අද මහජන ප්‍ර‍දර්ශනයට..

අපේ රටේ නිෂ්පාදිත පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය අද මහජන ප්‍ර‍දර්ශනයට..
November 27
18:49 2018

ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය මහජන ප්‍ර‍දර්ශනයට අද (28) ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙම හඳුන්වා දීම සිදු කෙරෙන්නේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍ර‍දර්ශනයේදීය.

 

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment