Lanka Morning

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් නතර කරන ලෙස ඉල්ලූ මෝසම අද..

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් නතර කරන ලෙස ඉල්ලූ මෝසම අද..

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් නතර කරන ලෙස ඉල්ලූ මෝසම අද..
November 29
02:57 2018

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් නතර කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පෙරමුණ විසින් පසුගිය 19 වනදා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දුන් මෝසම අද (29) දිනයේ විවාදයට සහ ඡන්ද විමසීමට ගැනීමට නියමිතව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය අනුව මුදල් පාලන බලය සම්පූර්ණයෙන් ම පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට ය.

මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ඇමති මණ්ඩලයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තුව තුළ සම්මත වීම හේතුවෙන් ඔවුන්ගේ තනතුරු අහෝසි වී ඇති බැවින් තවදුරටත් ඔහුගේ කටයුතු සඳහා මහජන මුදල් වැය කිරීම නීතිවිරෝධී බව එම මෝසමෙන් පෙන්වා දී තිබේ.
අද (29) පාර්ලිමේන්තුව උදෑසන 10.00ට රැස්වීමට නියමිතය.

 

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment