Lanka Morning

ටයර් ලොවේ පෙරලිකාර Michelin (මිචලින්) සමාගම ලංකාවේත් ව්‍යාපාර කටයුතු ඇරඹීමට සූදානම්..!

ටයර් ලොවේ පෙරලිකාර Michelin (මිචලින්) සමාගම ලංකාවේත් ව්‍යාපාර කටයුතු ඇරඹීමට සූදානම්..!

ටයර් ලොවේ පෙරලිකාර Michelin (මිචලින්) සමාගම ලංකාවේත් ව්‍යාපාර කටයුතු ඇරඹීමට සූදානම්..!
October 17
01:38 2018

ලෝකයේ රේඩියල් ටයර්(මහා මාර්ග තුල ධාවනය වන ටයර්) වෙළඳ පොලේ ඉහලින්ම වැජඹෙන සමාගමක් වන  Michelin සමාගම විසින් පසුගියදා මහා මාර්ග වලින් පිටත ධාවන උපාංග ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම සන්නාමයක් වන Camso ආයතනය ඇමරිකානු ඩොලර් බිලියන 1.45 ක මිලකට අත්පත්කර ගැනීමට පසුගියදා සමත්ව ඇත. මාර්ගයෙන් පිටත දාවනය වන රථවාහන සදහා අවශ්‍ය ටයර් සහ ට්‍රැක්(track) නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන Camso ආයතනය මේ වන විට කර්මාන්තශාලා 22ක් තුල 7500ක පිරිසකට රැකියා අවස්ථා සපයා දී තිබෙනවා.

Camso සමාගමේ ප්‍රධානතම කර්මාන්ත ශාලා කිහිපයක්ම ජා ඇල, මිදිගම,කුරැවිට ආදී ප්‍රදේශයන්හි පිහිටා තිබෙන අතර මෙරටට අමතරව කැනඩාව,වියට්නාමය,චීනය වැනි රටවලද Camso ව්‍යාප්තව පවති.එම නිසාවෙන් මේ ව්‍යාපාර පෙරලියත් සමග මිචලින් සමාගම ශ්‍රී ලංකාව තුලද සිය ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීම නුදුරේදීම අරඹනු ඇති.මාර්ගයන් තුල දාවනය වන ටයර(Radial tyre ) නිෂ්පාදකයා හා මාර්ගයෙන පිටත(Off the road) ධාවනය උපාංග නිෂ්පාදකයාගේ එකතුව ටයර් ලෝකය උඩු යටිකුරැ කරනු ඇති බවයි michelin සමාගම පවසන්නේ.

උපුටා ගැනීම – මිචලින් වෙබ් අඩවිය

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment