Lanka Morning

සූර්යබල සංග්‍රාමයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 50ක්…

සූර්යබල සංග්‍රාමයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 50ක්…

සූර්යබල සංග්‍රාමයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 50ක්…
September 11
17:58 2018

නිවෙස මත සූර්ය විදුලි බලාගාර ඉදිකිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව යටතේ ඩොලර් මිලියන 50ක ණය සහනාධාර ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටී.

මේ යටතේ මෙගාවොට් 50ක විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතු කර ගැනීමට හැකියාව ලැබෙන අතර, ඒ හරහා නිවාස හිමියන්ගේ අදායමද ඉහළ යාමක් අපේක්ෂා කරයි.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව පුරා නිවාස 30,000ක් පමණ ප්‍රතිලාභ ලැබීමට නියමිතයි.

Related Articles

1 Comment

  1. nalin
    nalin September 12, 15:47

    මේ ණය සහනාධාර සඳහා ගිවිසුමක් අත්සන් කරලා නැහැ කියලා සිරස TV එකේ news එකක් ගියා.ඒක දැන් හරි ද?

    Reply to this comment

Write a Comment