මේ කතාව බූරුවන් ගැන වුවත් කතාව බූරු කතාවක්ම නොවේ. බූරුවන්ට ප්‍රසිද්ධ නගරය පුත්තලම වුවත් මන්නාරමේද බූරුවෝ සිටිති. පුත්තලම් බූරුවන් මෙන් මන්නාරමේ බූරුවන් ප්‍රසිද්ධ නොවූවත් මන්නාරමේ බූරුවන් යනු මන්නාරමේ ගොවීන්ට හා

ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන රොහාන් වැලිවිට සිංහල සිනමාවට ප්‍රථම ත්‍රිමාන (3D) චිත්‍රපටය එක් කිරීමට සූදානම් වෙයි. ‘ශක්ති’ නමින් නම් කොට ඇති මෙය ක්‍රියාදාම චිත්‍රපටියකි. මෙහි

ලේකම්,ඉහළ නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.ආචාර්ය දයාන් ජයතිලක රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කිරීම පිළිබඳ ප්‍රතිචාර ඉදිරිපත්කිරීම. රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කරනු ලැබ යැවීම පිණිස

ලංකාවේ පාර්ලිමේන්තුව මේ දක්වා තිබී ඇත්තේ අදාල නීත්‍යාණුකූල ඔප්පුවක් ප්ලෑනක් නොමැතිව ය. ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අදහසක් අනූව පාර්ලිමේන්තුවේ පිහිටි භූමිභාගය වෙත විධිමත් සීමා මායිම් සඳහන්

මෙරට ප්‍රථම බහුකාර්ය ධිවර වරායන්හි පළමු වරායේ ඉදිකිරීමේ කටයුතු ඉතාමත් කෙටිකාලයක් තුල ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටි . ඒ පිලිබඳව සාකච්ජා කිරීමට කොරියාවේ ධීවර හා සාගර අමාත්‍යංශයේ ඉහල

යුද හමුදාව විසින් යාපනය කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්ක වල ප්‍රයෝජනයට ගෙන සිටි ඉඩම් අක්කර 120.89 ක් යුද හමුදාව විසින් නිදහස් කිරීමෙන් පසුව 18 දා දහවල් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් එම

පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. යහපාලන ආණ්ඩුවේ ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර ඇත. 2018 ජුනි

කොළඹ නෙලුම් කුළුණෙන් ඇදවැටී මරණයට පත් වූ කිළිනොච්චියේ තරුණයාගේ මළ සිරුර නිවසට රැගෙන ඒමේ ගාස්තුව වශයෙන් නිවැසියන්ගෙන් රුපියල් 30000 ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් නිවසේ උදවියගේ හා ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය

”අපි බලයට පත් වෙලා වසර තුනක් අතුළත වසර 20 ක් තුළ කරන්න බැරි වු වැඩ කොටසක් කළා ඒත් සමහර අයට මේවා අද අමතක වෙලා. අපි හදලා දුන්න පාරවල් නඩත්තු කරන්න බැහැ
ලෝක බැංකුව අපට එලව එලවා සල්ලි දෙන්නේ නැහැ. අපේ කොටස් මුදලූත් ලෝක බැංකුවේ තියෙනවා… -ඇමැති සියඹලාපිටිය

“ලෝක බැංකුව දියුණූවෙමින් පවතින රටවලට විශේෂයෙන් උදව් කරනවා. නමුත් ඔවුන් මේ උදව් කරන්නේ නිකම්ම නෙමෙයි. මේවා දෙන්නේ ණය හැටයට. අඩු පොලියක් යටතේ හෝ පොලී රහිතව ලබාදෙන එක විතරයි සහනයකට තිබෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හත් දෙනෙක් අද උදෑසන රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්හ. රාජ්‍ය අමාත්‍යවරු 01- සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු

හෙතෙම මගේ මාධ්‍ය සගයා විය. මෙරට රූපවාහිනී ඉතිහාසයේ ජනකාන්ත පූරකවරු දෙදෙනෙක් එකම රූපයක සිට ජාතික සංස්කෘතික සහ සමාජයීය ඉසව් ගණනාවක්

කිළිනොච්චිය පළාතේ ආබාධිත තත්ත්වයට පත්වූ වැසියන්ගෙන් කෘත්‍රිම පාද අවශ්‍ය පිරිසට නොමිලයේ කෘත්‍රිම පාද ලබාදීමේ උත්සවයක් පසුගියදා කිළිනොච්චියේදී පැවැත්විණි. යුද්ධයේදී හා

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ සිට යුදහමුදාවේ කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා අඹේපුස්සට මාරුකිරීමෙන් පසුව ඔහු විශ්වමඩු පළාතෙන් පිටත් වීමට සූදානම් වූ අවස්ථාවේදී

පසුගිය නියඟය බලපෑ ප්‍රදේශවල ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ලබා ගත් ණය කපා හැරීමට පියවර තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අලුතින් සකස් කරන ලද කොළඔ නගරයේ සිතියම, නාරාහේපිට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දී ඊයේ (31)පැවැති උත්සවයක දි